4 sources
නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ 9158 දෙනෙකුට නිල උසස්වීම් (VIDEO)
නිදහස් දිනයට සමගාමීව යුද හමුදාවේ 9158 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබෙනවා. මේ අතර බන්ධනාගාර රැඳවියන් 49 දෙනෙකුට ද ජනාධිපති සමාව හිමිවුණා. නිදහස් දිනය නිමිත්තෙන් විවිධ සැමරුම් ද පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
