2 sources
යන්න එපාම කියද්දී කුඩු පෙම්වතා සල්ලිත් අරං දියණිය මරාදාලා ගියා - අඟුලාන සෝපාන කුටියේ මරණය
අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයක පිහිටි විදුලි සෝපාන පාලන මැදිරිය තුළ තිබී තරුණ කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (27) දහවල් සොයාගනු ලැබීය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් අඟුලාන පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති