දිට්වාසුලි කුණාටුවෙන් පසු එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා ඇතැම් පහත රට එළවලුමිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, (28) දිනයේ දේශීය වෙළදපොලේ අමු මිරිස් සහ නයිමිරිස් කිලෝවක් රු.2000ක සිල්ලර මිලකට අලෙවි වන බවත්, මෙයට සමගාමිව මාලු මිරිස්කිලෝවක් රු.1300කට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් කියා සිටින්නේ.බෝංචිකිලෝවක් රු.800, බටු කිලෝවක් රු.700 ඇතුලු පහත රට සෑම එළවලු වර්ගයක්ම රු.600-800ත්අතර මිලකට
දිට්වා සුළි කුණාටුවෙන් එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ලවීමත් සමඟ එළවලු මිල ගණන්වල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ, අනුව අද (28) දිනයේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රුපියල් 2000ක මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 1050ක මිලකටත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වනවා.
Summarised from Dasatha Lanka News
Organisations- නුවරඑලිය ආර්ථික මධ් යස්ථානය
- නුවර
Keywords- කිලෝවක්2
- එළවලු2
- නයිමිරිස්
- අටසීයයි
- තක්කාලි
- දෙදාහයි
- මිලකටත්
- ගණන්
- අමු
- අහස
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage