ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතියට තවත් කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක්
ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කිරීමට නියමිතය.
ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කිරීමට නියමිතය.
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කිරීමට නියමිතය. එමෙන්ම මෙම නවීන කැතීටකරණ පද්ධති (Cath Lab) මගින් විවෘත ශල්‍යකර්මයක අවශ්‍යතාවය අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත හා අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage