වීඩියෝ Podcast නිර්මාණකරුවන්ට Spotify වෙතින් නව වරප්‍රසාද
යූටියුබ් (YouTube) සහ නෙට්ෆ්ලික්ස් (Netflix) වැනි ප්‍රබල තරගකරුවන්ට සාර්ථක මුහුණ දීමේ අරමුණින්, ස්පොටිෆයි සමාගම වීඩියෝ නිර්මාණකරුවන් සඳහ
යූටියුබ් (YouTube) සහ නෙට්ෆ්ලික්ස් (Netflix) වැනි ප්‍රබල තරගකරුවන්ට සාර්ථක මුහුණ දීමේ අරමුණින්, ස්පොටිෆයි සමාගම වීඩියෝ නිර්මාණකරුවන් සඳහ
පසුගිය වසර පහ ඇතුළත පෝඩ්කාස්ට් කර්මාන්තය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික මුදලක් ආයෝජනය කර ඇති බවත්, වීඩියෝ පෝඩ්කාස්ට් නරඹන පිරිස මේ වන විට දෙගුණයකින් පමණ වර්ධනය වී ඇති බවත්, එම සමාගම සඳහන් කරනවා. අප්‍රේල් මාසයේ සිට නිර්මාණකරුවන්ට තම වීඩියෝ තුළ පළවන අනුග්‍රාහක දැන්වීම් (Host-read sponsorships) වඩාත් පහසුවෙන් පාලනය කිරීමට නව මෙවලම් හඳුන්වා දෙනු ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage