හිටපු අමාත්‍යවරුන් දස දෙනෙකුගේ පුත්‍රයන් සම්බන්ධයෙන් අල්ලස් පරීක්ෂණ
විවිධ අක්‍රමිකතා, අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍යවරුන් දස දෙනෙකුගේ පුත්‍රයන් සම්බන්ධයෙන් විමර්ශන අංශ කිහිපයක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක්