2 sources
Delhi Capitals කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්
ඉදිරි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් මේ පිළිබඳව ඩෙල්හි කැපිටල්ස් පාලනාධිකාරිය