තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට, එනම් නොවැම්බර් 07 වන දිනෙන් අවසන් වේ. මෙලෙස පළමු අදියර අවසන් වීමෙන් පසු, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අධ්‍යයන අදියර දෙසැම්බර් මස 08 වන දින යළි ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story