මේ වසර අවසානයේ රාජ්‍ය සේවයට එක්ලක්ෂ විසි එක්දහසක් බඳවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව වසර ගණනාවකින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු නොකළ බවත්, මේ වසර අවසානයේ පොලිසීයට 10,000ක් සහ ගුරුවරුන් 23,000ක් ලෙසින් රාජ්‍ය සේ
වසර ගණනාවකින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු නොකළ බවත්, මේ වසර අවසානයේ පොලිසීයට 10,000ක් සහ ගුරුවරුන් 23,000ක් ලෙසින් රාජ්‍ය සේවයට 120,000ක පිරිසක් බඳවා ගන්නා බවයි ජනපතිවරයා සඳහන් කළේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසුවා."අපි රැකියා අවස්ථා හදනවා. පොලීසියට 10,000ක්, ගුරුවරු 23,000ක් බදවා ගන්නවා.
Summarised from Hiru News - Sinhala
People- Anura Kumara Dissanayake2
Keywords- එක්ලක්ෂ2
- ගන්නවා2
- රාජ්‍ය2
- බඳවා2
- අවසානයේදී
- අවුරුද්දේ
- ගණනාවකින්
- එක්දහසක්
- එක්දාහක්
- පණිවුඩය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage