ශ්රීලන්කන් ගුවන් මගීන්ට වැදගත් පණිවිඩයක්
ශ්රීලන්කන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන මූල්ය වංචාවලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දෙයි. ව්යාජ ජංගම යෙදුම් (Apps) සහ ව්යාජ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි වංචා පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ගුවන් සේවය ඉල්ලා සිටී. මහජනතාව
