දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ පැටවාට තැබූ සුරතල් නම "මෝමෝ"
දෙහිවල සත්වෝද්‍යානයේ මෑතකදී උපත ලැබූ නයිල් හිපපොටේමස් පැටවා නිල වශයෙන් 'මෝමෝ' ලෙස නම් කර තිබෙනවා. ලෝක ළමා දිනයට සමගාමීව ඊයේ (01) දෙහිවල සත්වෝද්‍යානයේ පැවති විශේෂ උත්සවයකදී මෙම නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන්
