ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 5800 ක වැට් බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග
ඩබ්ලිව්. එම්.මෙන්ඩිස් සහ සමාගම විසින් පැහැර හැර ඇති රුපියල් මිලියන 5800ක එකතු කළ අගය මත ਬදු (වැට්) මුදල කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් නොකර වහාම ගෙවා නිම කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ. මෙම නඩුව කොළඹ අතිරේක මහ