2 sources
ව්‍යාජ පොලිස් කාන්තාවක පිටකොටුවේ රැක සිටලා
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ ක්‍රීඩා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී, ගිනි අවියක් ද අතැතිව පිටකොටුව ප්‍රදේශයේ ලැගුම්හලක් ආසන්නයේ සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2