ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතක වාර්තා කිරීමට සමත් වූහ. මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. සමාජය අතර කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුවර්ස් කණ්ඩායමේ නායක සොහාන් ද ලිවේරා පන්දු 102කට [...]
මේ අතර Moors SC කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා (51), CCC කණ්ඩායමේ පවන් රත්නායක (නොදැවී 50), Panadura SC කණ්ඩායමේ තවීෂ අභිශේක් (54), විමත් දින්සර (61), Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (62), NCC කණ්ඩායමේ විනුක රූබසිංහ (58), ගවිරු සෙන්හස් (61) සහ BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (72) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. NCC සහ Police SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. SSC සහ BRC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
Summarised from ThePapare Sinhala
People- ශාරුජන් ශන්මුගනාදන්2
- සොහාන් ද ලිවේරා2
- නවෝද් පරණවිතාන2
- මිලාන් රත්නායක2
- සිනෙත් ජයවර්ධන2
- ගවිරු සෙන්හස්2
- චාමික ගුණසේකර2
- ජනිශ්ක පෙරේරා2
Organisations- පානදුර ක්‍රීඩා සමාජය2
- පොලිස් ක්‍රීඩා සමාජය2
- Sri Lanka Cricket2
- සී.සී.සී. සමාජය2
- ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව
- ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට
- Tamil Union C & AC කණ්ඩායමේ
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Places- Colombo2
- මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ
- කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ
- කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ
- කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ
- කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේ
- කොළඹ Moors ක්‍රීඩාංගණයේ
- කොළඹ NCC ක්‍රීඩාංගණයේ
Keywords- මංගල2
- ශතක2
- කවින්ගෙන්
- එක්දින
- වාර්තා
- කවීන්
- තරගවල
- list
- කරයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage