2 sources
සංචාරක සිරියෙන් බැබළෙන රන්වන් ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ප්‍රදේශයේ සිටින අප වාර්තාකරුවන් පවසයි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ සුප්‍රසිද්ධ නිලාවේලි වෙරළ තීරය, කන්‍යියා උණුදිය උල්පත් සහ වන සතුන් නැරඹී
