පකිස්තානය ඉන්ධන රුපියල් 55කින් මිල වැඩි කරයි..
පකිස්ථානය,එරටඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමටපියවර ගෙන ඇත.ඒ අනුවපැට්‍රල් සහ ඩීසල් ලීටරයකමිල පකිස්ථාන රුපියල් 55කින්ඉහළ දමා ඇත.මෙමමිල සංශෝධනයත් සමඟ පකිස්ථානයේපැට්‍රල් ලීටරයක නව මිල රුපියල්321.17ක්වන අතර ඩීසල් ලීටරයක් රුපියල්335.86ක්දක්වා ඉහළ ගොස් තිබේ.පකිස්ථානනියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහවිදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරවෙළඳපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් මෙම බලපෑමපාරිභෝගිකයාට පැවරීම හැරරජයට වෙ
