5 sourcesTrending
ගල්අඟුරු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් 16
