කෝටි 500ක අයිස් ඇල්ලූ උපායදූතයා ඝාතනයට යෙදවූ ජීප් රිය කඩුවෙල ගරාජයකින් අල්ලයි?
රුපියල් කෝටි 500කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට තොරතුරු ලබාදුන් උපායදූතයා හප්පා ඝාතනය කිරීමට උත්සාහ කළ ජීප් රථයට සමාන ජීප් රථයක් කඩුවෙල ගරාජයක ස
