ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත. මෙහි මූලික පියවරක් ලෙස ධීවර ක්ෂේත්රයේ ප්රධානතම ගැටලුවක් වන 'පසු අස්වනු හානිය' පිළිබඳ අවශ්යතා ඇගයීමක් (Needs Assessment) මේ වන විටත් සිදු කර අවසන්ව තිබේ.
ඒ අනුව, අදාළ දත්ත රැස්කිරීමේ සක්යතා අධ්යයනය එළඹෙන නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි 28 වැනිදා දක්වා මාස කිහිපයක් පුරා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම මූලික සක්යතා අධ්යයනය මඟින් වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කටයුතුවලදී සිදුවන මත්ස්ය සම්පත අපතේ යාම සහ ඊට බලපාන හේතු නිවැරදිව තක්සේරු කරනු ඇත.
Summarised from News.lk
People- බී.කේ. කෝලිත කමල් ජිනදාස2
Organisations- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය4
- ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය2
Keywords- ව්යාපෘතියක්2
- කර්මාන්තයේ2
- අස්වනු2
- හානිය2
- අවම2
- සහයෝගිතාවයෙන්
- සහයෙන්
- jica
- පසු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage