2 sources
ධීවර, නාවික සහ වෙරළබඩ ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහායි. නිවේදනය හෙට (27) පෙ.ව. 09.00 තෙක් වලංගු වෙනවා. ඒ අනුව හලාවත සිට කො
