4 sources
ඉතාලි නාවික හමුදාවට අයත් 'ITS GIUSEPPE GARIBALDI' යුද නෞකාව දිවයිනෙන් පිටව යයි
සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලියේ නාවික හමුදාවට අයත් 'ITS GIUSEPPE GARIBALDI' නම් යුද නෞකාව අද (12) දිවයිනෙන් පිටව ගියා. එම යුද නෞකාව සිය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුවයි කොළඹ වරායේ සිට මෙලෙස පිටත්ව ගියේ. නෞකාව මෙරට රැ
