ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
Summarised from Dasatha Lanka News
People- Anura Kumara Dissanayake2
Organisations- ජාතික පද්ධති ක් රියාකරු පුද්ගලික සමාගම2
- විදුලිජනන ලංකා පුද්ගලික සමාගම2
- මධ් යම පරිසර අධිකාරිය
- අධිකාරිය
- පරිසර
- මහා
Keywords- ප්‍රධානත්වයෙන්2
- සාකච්ඡාවක්2
- සැලසුම්2
- ජනපති2
- එල්2
- ගැන2
- මුහුණදීමේ
- නිනෝවලට
- ආයතනික
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage