Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළ දමයි
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'B-' මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා. එහි ඉදිරි දැක්ම තවදුරටත් 'ස්ථාවර' මට්ටමක පවතින බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. බාහිර මූල්‍ය
