හෝටලේ ජනේලෙන් එබී වෛද්‍යවරියන් නාන හැටි වීඩියෝ කළ 19 න් පහළ ක්‍රිකටර්ලා (video)
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික හෝටලයක නාන කාමරයක් තුළ සිටි වෛද්‍යවරියන් පිරිසක් රහසිගතව වීඩියෝ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ති
