3 sources
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පුහුණුකරු යළි රුමේෂ් රත්නායක
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක යළි පත් කර ඇත. මෙතෙක් එම ධුරයේ කටයුතු කල ඕස්ට්රේලියානු ජාතික ජෙමී සිඩන්ස් පෞද්ගලික හේතුවක් මත එම කොන්ත්රාත්තුවෙන් ඉවත්ව ගොස් තිබේ. රුමේෂ් රත්නායක මීට පෙර ශ්රී ලංකා කාන්තා ක්
