දෙහිවල සත්තු වත්තේ පරවි හොරකමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ජයතිලක මාවත පදිංචි 24 හැවිරිදි සූපවේදියෙකු බව පොලීසිය පවසයි. එම පරවියන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන අවස්ථාවේදී ගුවන්තොටුපොළදී පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත යොමුකර පරීක්ෂණ නිම වන තෙක් මෙලෙස රැක බලා ගැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානට භාර දී තිබියදී මෙම සොරකම සිදුකවී ඇති බව පාලනාධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිට ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage