ජපානය වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා කටුනායක දෙවන මගී පර්යන්තය ඉදිකිරිමේ වැඩ යළි නොවැම්බරයේ අරඹයි
ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා...
