2 sources
සමාගම් කියන ගණන්වලට තෙල් මිල වැඩි කරන්නේ නෑ - අමාත්‍ය අනුර කරුණාතිලක
පෞද්ගලික සමාගම් සඳහන් කරන මිලට ඉන්ධන මිල වැඩි කරමින් ජනතාව අපහසුතාවට පත්කිරීමට රජය කිසිසේත් කටයුතු කරන්නේ නැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. එහෙත් පෞද්ගලික සමාගම් දිගින් දිගටම සැපයුම් සීමා කර ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරන්නේ නම් ඒ සඳහ
