2 sources
මනුෂ්ය ඝාතනයකට අවශ්ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
2026.10.11 දින ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්රදේශයේදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහල් පොලිස් මුරපොල මගින් ලද පැමිණිල්ලක් මත ඉංගිරිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව විමර්ශන නිලධාරීන් වෙත ලද තොරතුරකට
