5 sources
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අමාත්‍යාංශයෙන් ලිපියක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්යය මණ්ඩල ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.
