4 sourcesTrending
චාමර සම්පත් සහ ඔහුගේ ලේකම්වරයා ලබන 06 දක්වා යළි රිමාන්ඩ්
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්යවරයකු සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම්වරයා ලබන මස 06 වැනිදා දක්වා ය
