පවුල් 51කට වසර 13කට පසු අද සිට නව නිවාස
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ, බදුල්ල ඌවපරණගම අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදු කෙරේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්
