ශ්‍රී ලංකාව ලොව පහළම වැටුප් ලබන රටවල් 10 අතරට වැටේ
ලොව ඉහළම මාසික වැටුප් ලබන ලැයිස්තුවේ රටවල් 130ක් අතරින් 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ජාත්‍යන්තර කම්කරු ආයතනයේ 2024 දත්ත පදනම් කරගෙන සිදුකළ මෙම සමීක්ෂණය අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ලංකාවට පසුපසින් සිටින්නේ භූතානය පමණි. ඒ ඒ රටවල ශ
