2 sources
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි
කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ අද (30) රාත්‍රී 8.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.අප වාර්තාක
කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ අද (30) රාත්‍රී 8.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.අප වාර්තාක
අප වාර්තාකරු සඳහන් කළේ, ගින්න හටගැනීමත් සමඟ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි පරිගණක පද්ධතිය පවත්වාගෙන යන කොටසේ වන අතර, මෙමගින් සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් ඔහු සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage