2 sources
හොර සිම්වලට තිත - සිම් නිකුත් කිරීමේ රෙගුලාසි වෙනස් කෙරේ
අවිධිමත් ක්‍රම මගින් ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිතාකර සිදුකරන ලද නීතිවිරෝධි ක්‍රියාවන්ගේ වැඩිවීමක් වාර්තාවී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කර තිබේ. ඒ හේතුවෙන් සිමි කාඩ් පත් සමිබන්ධයෙන් නියාමනයක් සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හ
