3 sources
බිඳ වැටුණු ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු අවසන් - ජල සැපයුම පස්වරු හය වනවිට යථා තත්ත්වයට
අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කරන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කරන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story