ICC 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නම්කරයි - විරාන් චමුදිතත් කණ්ඩායමට
නිමාවට පත් වූ වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව අයි.සී.සී 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා. මෙම කණ්ඩායමට, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩයමේ විරාන් චමුදිත නම්කර තිබෙනවා. විරාන් චමුදිත අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්කර ඇත්තේ ආරම්භක පිතිකරුවෙක් ලෙසයි. මෙම කණ්ඩායමේ අනෙකුත් [...]
