නව අධිභාරය නිසා ඇල්ටෝ ලක්ෂ 5 කින් යාරිස් 7.5 කින් වාහන මිල ටිකක් ඉහළට
වාහන ආනයනයේදී පනවනු ලබන අධිභාරය සියයට 50 ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. පසුගිය 15 වැනිදා සිට මාස තුනක කාලසීමාවක් සඳහා බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කර ඇති මෙම බදු සංශෝධනය හේතුවෙන් ඉදිරියේදී මෙරට වාහන මිල ගණන් නිසැකවම ඉහළ යන බව වාහන ආන