2 sources
මැද පෙරදිග තත්වය ගැන සාකච්ඡාවට සජිත් විපක්ෂයම කැදවයි
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට...
