නුවරඑළිය නගරය මුළුමනින්ම ජලයෙන් යට වෙයි
මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී...
මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී...
එමෙන්ම නුවරඑළිය නගර සීමාවේ ලෝසන් වීදිය ප්‍රදේශයේ නිවාස රැසක් සහ නුවරඑළිය තුරග තරග පිටියේ ජනාවාසය මුළුමනින්ම ජලීයෙන් ජටවී ඇති ආකාරයක් දක්නට ලැබේ. අධික වර්ෂාවත් සමග නුවරඑළිය ගෙගරි වැවේ සොරව්ව විවෘත නොකිරීමෙන් මෙලෙස නුවරඑළිය නගරය යටවීමක් සිදුවන බව පරිසරවේදීහු චෝදනා නගති. එමෙන්ම නුවරඑළිය අවට බඹරැකැලේ මේ පිළිලිමාන කඳ පොළ හාවා එළිය බොරලද යන ස්ථාන වලද වගාබින් නිවාස රැසක් ජලයෙන් යටවීී තිබීමක් දක්නට ලැබිණ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage