ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී නානා රතෙකාර් දිවියෙන් සමුගනී
ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය හින්දි හා මරාති සිනමා නළුවෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයකු වූ නානා පතෙකාර් හටගත් හදිසි හෘදයාබධයක් හේතුවෙන් ඊයේ (08දා) අලුයම ඉන්දියාවේ ගෝවා නගරයේ පිහිටි සිය නිවසේදී මියගොස් තිබේ. නිවසේදී තදබල හෘදයාබාධයකට ගොදුරු වීමෙන් පසු පතෙකාර්
