2 sources
විද්‍යුත් අපද්‍රව්‍ය විධිමත් කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක්
ගෝලීයව මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද දිනෙන් දින වර්ධනය වන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ නියාමන ආයතන ඒකාබද්ධ කරගත් විධිමත් ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (12) පරිසර අමාත්‍යාංශ
