රකිත හා චරිත් අල්ලස ඉල්ලන්න ඩුබායි ගොස් එද්දී විජේදාසත් ප්ලේන් එකේ - මුදල එව්වේ ඩිරාම් වලින්
අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට විමර්ශනවලින් සහන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධය
