3 sources
විවිධ වර්ගයේ මත්ද්රව්ය තොගයක් සමඟ කැලණියේ තරුණයෙක් අත්අඩංගුවට
පෑලියගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්රදේශයේදී ඊයේ (13) දින රාත්රීයේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 06 මිලිග්රෑම් 50 ක්, හෑෂ් ග්රෑම් 250 මිලිග්රෑම් 660 ක්, කුෂ් ග්රෑම් 74 මිලිග්රෑම් 450 ක් සහ තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි 8800 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු [...]
