2 sources
සමුද්‍රීය මත්ද්‍රව්‍ය මර්දන පාඨමාලාව සාර්ථකව අවසන්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රිය අපරාධ වැලැක්වීම වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ පළමු අධියර ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලසණ පුහුණු පාසලේදී සාථකව නිමාවට පත් වුණු අතර, එහි
