3 sourcesTrending
2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීකරණයට ප්‍රමුඛස්ථානයක් – අගමැතිනිය
ඉදිරි 2027 අයවැය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බවත්, අපේ අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු, හරිත පරිසරයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
