අවතැන් අයගේ වියළි ආහාර දීමනාව රජය වහාම ඉහළ දමයි
හදිසි ආපදා තත්ත්වයක දී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම් හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම, හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන්...
හදිසි ආපදා තත්ත්වයක දී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම් හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම, හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන්...
ආරක්ෂක ලේකම්ගේ 2025.11.28 දිනැති ආපදා සහන සේවා චක්‍රලේඛ 03/2025 මගින් මෙම ආපදා තත්ත්වය විස්තීර්ණ ආපදාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලිපියේ අංක 03 මගින් ඉල්ලා ඇති පරිදි මෙවැනි අවස්ථාවකදී පිසූ ආහාර හා වියළි සලාක ලබාදිය හැකිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story