9 sources
රාජ්‍ය අංශයට පමණක් ලැබුණු සහනයක් ඔක්තෝබර් 1 සිට පෞද්ගලික අංශයටත්
පෞද්ගලික අංශයේ සේවකයන්ට දුම්රිය ප්‍රවාහන සේවා සඳහා වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ පහසුකම ඔක්තෝබර් 1 වැනිදා සිට ලබාදීමට තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා seatreservation.railway.gov.lk යන වෙබ
