2 sources
ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් සිටින බවට සජිත්ගෙන් චෝදනා
රජය ඒකාධිපතිත්වයේ ගමන් මාර්ගයක ගමන් කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය කරා ගෙන යමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

By Hiru News Sinhala
Read full articleරජය ඒකාධිපතිත්වයේ ගමන් මාර්ගයක ගමන් කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය කරා ගෙන යමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, වත්මන් පාලනය පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලසුමක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ සංකෝචනය කරමින් සිටින බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage