2 sources
ජනතාවට අපිව එපා වෙලා කියන්නේ බොරු... රැවටෙන්න එපා..- ඇමති
වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරී ඇති බවටත්, ආණ්ඩුව කඩිනමින් බිඳවැටෙනු ඇති බවටත් විපක්ෂය ගෙනියන්නේ පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ
